දැක්ම
ජාති‍ක ‍‍‍‍සෞභාග්‍ය උ‍‍දෙසා කෘෂිකර්ම ‍‍ක්‍ෂේත්‍රයේ විශිෂ්ඨ දියුණුවක් අත්කර ගැනීම.

මෙහෙවර
වැඩි දියුණු කරන ලද කෘෂිකර්ම තාක්ෂණය ප්‍රවර්ධනය කිරීම හා ප්‍රචලිත කිරීම මඟින් සාධාරණීය සහ තිරසාර කෘෂිකර්ම සංවර්ධන‍යක් අත්කර ගැනීම.

ප්‍රධාන කාර්යයන්
පර්යේෂණ කටයුතු
ව්‍යාප්ති හා පුහුණු කටයුතු
බීජ හා ‍‍‍රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය

නියාමක ‍‍සේවා
පැළෑටි නි‍‍රෝධායන

පාංශු සංරක්ෂණය
පළි‍‍‍‍බෝධනාශක ලියාපදිංචි කිරීම

 

 
 
 
 
 
© 2006 Department of Agriculture, Sri Lanka (DOASL), All rights reserved-Developed in association with
Last Modified on - 21/08/2008
Hits on this page - 26190