|
දැයට කිරුළ කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රදර්ශන භූමිය ජනාධිපතිතුමන් අතින් විවෘත විය |
 6 වන දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනය අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේදී 2012 පෙබරවාරි 04 වන දින සවස 6.00ට ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදි ජනරජයේ අතිගරු ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේ සුරතින් විවෘත විය. අක්කර අටක් පමණ වන කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රදර්ශන භූමියද ජනාධිපතිතුමන් අතින් විවෘත කිරිමද සිදුවිය.
|
|
more
|
|
|
කෘෂි ව්‍යාපාර පුහුණු පාඨමාලා දහයක් සදහා අයදුම්පත් කැදවයි. |
|
කෘෂි ව්‍යාපාර සංවර්ධන හා තොරතුරු සේවාව මගින් සංවිධානය කර පවත්වනු ලබන කෘෂි ව්‍යාපාර පුහුණු පාඨමාලා දහයක් සදහා අයදුම්පත් කැදවනු ලැබේ. කෘෂි ව්‍යාපාරකයින් සදහා පවත්වනු ලබන මෙම පාඨමාලා සිංහල මාධ්‍යයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. වැඩි විස්තර සදහා Sunday Observers හා ඉරිදා ලංකාදීප 2012 පෙබරවාරි 05 දින පුවත්පත් බලන්න.
|
|
more
|
|
Department of Agriculture website received an International Award. |
|
Official Website of the DOA www.agridept.gov.lk received eWorld award at the eWorld Forum held in New Delhi, India from 1st to 3rd August 2011. DOA website won the first place among the several projects implemented internationally for the use of ICT for agriculture development projects.
|
|
more
|
|
WIKIGOVIYA is felicitated with e-Learning and Education prizes at prestigious UN-based e-Award of World Summit Award 2011 |
|
WIKIGOVIYA a product of Department of Agriculture, Sri Lanka won the award for world’s best e-Learning and Education. This is an agriculture based participatory website designed for the agriculture development through the participation of agriculture community in Sri Lanka.
|
|
மேலும் வாசிக்க...
|
|
|
|
|
JPAGE_CURRENT_OF_TOTAL |