create gmail account gmail sign in gmail sign up gmail recovery www.gmail.com

www.agridept.gov.lk

YOU ARE HERE: Home
JA slide show

දේශීය එළවලු සහ පලතුරු වගාවට තර්ජනයක්ව පවතින ඉල් මැස්සා සහ පලතුරු මැස්සා මර්ධනයට ඔබත් දායකවන්න

වැඩි විස්තර   1920

www.goviya.lk

 
Outstanding Achievement Award

Department of Agriculture was awarded an outstanding Achievement Award in appreciation and recognition to food security and sustainable agriculture development through Plant Mutation Breeding on the occasion of the 50th Anniversary of the Joint FAO/IAEA Division of Nuclear Techniques in Food and Agriculture.

 
යාය 2 වැඩසටහන

අස්වනු වැඩි කිරීම උදෙසා පරිසර හිතකාමී තාක්ෂණය භාවිතා කිරීම සදහා සකස් කරන ලද වැඩසටහනකි.(5මෙ.ටො/හෙක්).

මෙමගින්

කන්නයට වගා කිරීම,යායම එකවර වගා කිරීම,ගුණාත්මයෙන් ඉහළ බිත්තර වී භාවිතය,කාබනික පොහොර හා නිර්දේශිත,රසායනික පොහොර භාවිතය,වල්නාශක භාවිතයෙන් තොරව වල් පාලනය,පැරෂුට් තවාන් තාක්ෂණය,ඒකාබද්ධ පළිබෝධ පාලන ක්‍රම යොදා ගැනීම,ගොවිපල යාන්ත්‍රී කරනය,කාර්යක්ෂම ජල කළමණාකරනය

යන තාක්ෂණික ක්‍රම භාවිතා කිරීම සිදු කරයි.

 
පලිබෝධනාශක අලෙවිකරුවන් හා පොදු ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන "කෘෂි රසායන අලෙවි හා තාක්ෂණ සහකරුවෙකු" ASTA
මෙම ASTA පුහුණු වැඩසටහන කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන අතර මෙම පුහුණුව පලිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලය විසින් පවත්වනු ලැබේ. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ පලිබෝධනාශක භාවිතය අඩු කිරීම හා වැරදි භාවිතය අවම කිරීමයි.
 
රසවත් දේශියව නිෂ්පාදනය වූ යාපනය අල
යාපනය ප්‍රදේශයෙන් නිෂ්පාදන වන රතු පොත්ත සහිත අර්තාපල් ඉතා රසවත් ආනයනය වන අර්තාපල් වලට හොඳ ආදර්ශයක්ද වේ.
 


JPAGE_CURRENT_OF_TOTAL

Who's Online

අප සමඟ අමුත්තන් 1623 ක් සබැදී සිටී

Statistics

අන්තර්ගත දැකුම් වැදුම් : 5077596

© 2006 Department of Agriculture, Sri Lanka (DOASL), All rights reserved-Developed in association with ICTA.

ankara travesti travesti izmir
karsiyaka escort izmir bayan escort izmir escort kizlar bodrum escort kusadasi escort