www.agridept.gov.lk

YOU ARE HERE: Home සේවාවන්
පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල

උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය මඟින් සපයනු ලබන සේවාවන්



විශේෂ අයකිරිම් මත සිදු කරන විශ්ලේෂණ සේවා- ශාඛ වෛරස් හදුනාගැනීම සදහා ELISA පරික්ෂාව

කාටද

ගොවීන්ට, පෞද්ගලික අංශයේ වගා කරුවන්ට

ඉල්ලුම් කිරිම.
මේ සමඟ අමුණා ඇති පත්‍රිකාව පුරවා ජිවි නියැදි සමඟ පර්යේෂණාගාරයට භාර දිය  යුතුය.

ගෙවිය යුතු මුදල
එක් නියැදියක් සඳහා රු. 100 කි

ඒ සඳහා වන කාල සීමාව
කාර්යාල දින වල පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා

මෙම සේවය සඳහා ගත වන කාලය
දින 3 කි.

මෙම සේවය සපයන ආයතන විය යුත්තේ

සේවය
ආයතනය
සමිබන්ධ විය යුතු නිලධාරියා
ලිපිනය / දු. අංකය/ෆැක්ස්
පැළෑටි වෛරස් හදුනාගැනීම සදහා වන ELISA පරික්ෂණය රෝග නිධාන අංශය,
උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය
ආචාර්ය ආර්. ජි. ඒ. එස්. රාජපක්ෂ, අංශ ප්‍රුධානි (පැළෑටි රෝග නිධාන), පර්යේෂණ නිලධාරි අධ්‍යක්ෂ, උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය, ගන්නෝරුව, පේරාදෙණිය
දු.අංකය 081 – 2388011-2-3
ෆැක්ස් 081 – 2388234
පැළෑටි වෛරස් හදුනාගැනිමේ මධ්‍යස්ථානය, හෝමාගම ආචාර්ය ඊ. එම්. දසනායක මිය, කාර්යභාර පර්යේෂණ නිලධාරි, නියෝජ්‍ය අධ්‍යක්ෂ, පැළෑටි වෛරස් හදුනාගැනිමේ මධ්‍යස්ථානය, හෝමාගම
දු.අංකය / ෆැක්ස් 011- 2895598

 

 

 

 

Statistics

අන්තර්ගත දැකුම් වැදුම් : 1873837

© 2006 Department of Agriculture, Sri Lanka (DOASL), All rights reserved-Developed in association with ICTA.