www.agridept.gov.lk

YOU ARE HERE: Home සේවාවන්
පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල

ව්‍යාප්ති හා පුහුණු අංශය මඟින් සපයනු ලබන සේවාවන්



ගාස්තු රහිත කෘෂි උපදෙස් සේවාව


සේවාව ලබාදීමට අපේක්ෂිත පිරිස
කෘෂිකර්මය පිළිබඳ ගැටළු ක්ෂණිකව විසඳා ගැනීමට අවශ්‍ය පුද්ගලයින්

ගැටළු යොමු කළහැකි ආකාරය
ඕනෑම ප්‍රදේශයක සිට ඕනෑම දුරකතන ජාලයකින් අංක "1920" ඇමතීමෙන්

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තුව
අමතන්නාට ගාස්තු රහිත සේවාවකි. (අමතන කාලය සඳහා කෘෂිකර්‍ම දෙපාර්තමේන්තුව මඟින් ගෙවීම් සිදුකරයි)

සේවාව ලබාගත හැකි වේලාවන්
කාර්යාලීය වේලාව තුළ (උදේ 8.30 සිට සවස 4.15 දක්වා) සති අන්ත සහ ප්‍රසිද්ධ දිනවල ලබාගත නොහැක

සේවා සපයනු ලබන ස්ථානය
"ගොවි සහන සරණ" කෘෂි උපදෙස් සේවාව, ශ්‍රව්‍ය දෘෂ්‍ය මධ්‍යස්ථානය, ගන්නොරුව, පේරාදෙණිය.
දු.ක./ ෆැක්ස් 081-2388618/ 081-2385654
විද්්‍යුත් ලිපිනය - මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

අදාල නිලධාරීන්
කණ්ඩායම් නායකඃ කෘෂිකර්ම උපදේශක/ ඩී.එම්. සෝමසිරි මහතා
විෂයභාර නිලධාරිඃ විෂයානුගත විශේෂඥ/ ඩබ්.ඒ.ජී. සිසිරකුමාර මහතා
ආයතන ප්‍රධානීඃ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ/ ආචාර්ය රොහාන් විජේකෝන්

 

 

Statistics

අන්තර්ගත දැකුම් වැදුම් : 1858566

© 2006 Department of Agriculture, Sri Lanka (DOASL), All rights reserved-Developed in association with ICTA.