|
ව්‍යාප්ති හා පුහුණු අංශය මඟින් සපයනු ලබන සේවාවන්
ගන්නොරුව සහ බටඅත කෘෂි තාක්ෂණික උද්‍යාන නැරඹිම
ඉලක්ක පිරිස ගොවීන්, සිසුන් ඇතුළු සියළු මහජනතාව
වෙන් කරවා ගැනීමේ ආකාරය තනි පුද්ගලයන් සඳහා කලින් දිනයක් වෙන් කරවා ගැනීම අවශ්‍ය නොවේ. කණ්ඩායම් සඳහා ලිපියක් මඟින් කලින් ඉල්ලීමක් කිරීමෙන් සිංහල, ඉංග්‍රීසී හෝ දෙමළ මාධ්‍යයෙන් මඟ පෙන්වීම සඳහා කෘෂි උපදේශකවරුන් ලබාදීමට එය පහසුවක් වේ.
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තුව දැනට ගාස්තුවක් අය නොකෙරේ
නැරඹිය හැකි වේලාව දිවා කාලය තුළ කාර්යාලීය වේලාව තුළ (උදේ 8.30 සිට සවස 4.15 දක්වා) කෘෂි උපදේශකවරුන්ගේ සේවාව ලබාගත හැක. ඉරිදා සහ ප්‍රසිද්ධ නිවාඩු දිනවල හැර
සේවාව ලබාගත හැකි ස්ථාන 1 කෘෂි තාක්ෂණික උද්‍යානය, ගන්නොරුව, පේරාදෙණිය, මහනුවර 11. කෘෂි තාක්ෂණික උද්‍යානය, බටඅත, හුංගම, හම්බන්තොට
සේවා භාර නිලධාරීන් 1. කෘෂි තාක්ෂණික උද්‍යානය, ගන්නොරුව සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ/ ආචාර්ය රොහාන් විජේකෝන් දු.ක./ ෆැක්ස් 081-2388618/081-2385654 විද්්‍යුත් ලිපිනය -
මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ
කාර්යභාර නිලධාරිඃ විෂයානුගත විශේෂඥ/ ආර්.ඩී. සිරිපාල මහතා ආයතන ප්‍රධානීඃ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ/ ආචාර්ය රොහාන් විජේකෝන්
11. කෘෂි තාක්ෂණික උද්‍යානය, බටඅත විමසීම් - ගොවිපල කළමනාකරු, කෘෂි තාක්ෂණ උද්‍යානය, බටඅත, හුංගම ගොවිපල කළමනාකරු - කෘෂිකර්‍ම උපදේශක/ ඊ.ජේ. කාන්ති (071-8082854) සම්බන්ධීකාරක - විෂයානුගත විශේෂඥ/ ආර්.ඩී. සිරිපාල මහතා ශ්‍රව්‍ය දෘෂ්‍ය මධ්‍යස්ථානය, ගන්නොරුව, පේරාදෙණිය.
|