|
ව්‍යාප්ති හා පුහුණු අංශය මඟින් සපයනු ලබන සේවාවන්
ජාතික රූපවාහිනියෙන් සිකුරාදා සවස 6.45ට සහ ඉරිදා සවස 6.30ට විකාශනය වූ "මිහිකත දිණුවෝ" සහ "ගොවිබිමට අරුණළු" රූපවාහිනි වැඩසටහන් VCD සහ DVDවලට පිටපත් කරදීම
ඉලක්ක පිරිස ගොවීන්, සිසුන්, ගුරුවරුන් ඇතුළු අවශ්‍ය ඕනෑම කෙනෙක්
ඉල්ලුම් කරන ආකාරය හිස් CD සහ DVD සමඟ ශ්‍රව්‍ය දෘෂ්‍ය මධ්‍යස්ථානය වෙත ලිපියක් මඟින් ඉල්ලුම් කළ හැකිය. විකාශනය වූ වැඩසටහන පිළිබඳ විස්තර එහි ඇතුලත් විය යුතු අතර, මේ සඳා ශ්‍රව්‍ය දෘෂ්‍ය මධ්‍යස්ථානය මඟින් නිෂ්පාදනය කර ඇති වැඩසටහන් විස්තර ඇතුළත් පොත් පිංච භාවිතා කළ හැක.
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු දෙපාර්තමේන්තු නිලධාරීන් සඳහා නොමිලේ වන අතර, අනෙකුත් අය සඳහා මිනිත්තුවක් පිටපත් කිරීමට රු. 3 බැඟින් අය කෙරේ.
සේවාව ලබාගැනීමට ගතවන කාලය සති 2ක් ඇතුලත
සේවාව භාර නිලධාරින් සේවාවභාර නිලධාරී - විෂයානුගත විශේෂඥ/ ආර්.ඩී. සිරිපාල මහතා ආයතන ප්‍රධානීඃ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ/ ආචාර්ය රොහාන් විජේකෝන් ශ්‍රව්‍ය දෘෂ්‍ය මධ්‍යස්ථානය, ගන්නොරුව, පේරාදෙණිය
|