|
|
|
|
ගොවි දත්ත බැංකුව
ශ්‍රී ලංකාවේ වාණිජ වශයෙන් වගාකරන ආහාර බෝගවල වපසරිය, ගොවීන්ගේ විස්තර, ලබාගත්/අපේක්ෂිත අස්වනු හා එම තොරතුරු සපයන නිලධාරීන් පිළිබඳ විස්තර අඩංගු ගොවි දත්ත බැංකුවක් ලෙස කෘෂි තොරතුරු කළමනාකරණ ක්‍රමය (AgMIS) හැඳින්විය හැක.
මෙම ක්‍රමවේදය මඟින් ගොවීන්ගේ අලෙවි ගැටළු අවම කර ගැනීමටත්, ඒ අනුව වගා කටයුතු, අලෙවි කටයුතු මෙන්ම ආනයන අපනයන සැලසුම් විධිමත් කර ගැනීමටත් උපකාර වනු ඇතැයි අපේක්ෂා කෙරේ. |
© 2006 Department of Agriculture, Sri Lanka (DOASL), All rights reserved-Developed in association with ICTA.