| කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට eWorld අන්තර් ජාතික සම්මානයක් |
|
ඉන්දියාවේ නවදිල්ලි නුවර 2011.08.01 සිට 2011.08.03 දින දක්වා පැවති eWorld Forum හිදි ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.agridept.gov.lk සදහා eWorld සම්මානයක් හිමිවිය. 2011.08.02 දින පැවැති සම්මාන උළෙලේදී කෘෂිකර්මය සංවර්ධනය සදහා තොරතුරු සන්නිවේදන තාක්ෂණය භාවිතා කිරීම වෙනුවෙන් අන්තර්ජාතික ව්‍යාපෘති සදහා පිරිනැමෙන සම්මාන අතරින් ප්‍රථම ස්ථානය මෙම වෙබ් අඩවියට හිමිවී තිබේ.
|
© 2006 Department of Agriculture, Sri Lanka (DOASL), All rights reserved-Developed in association with ICTA.