www.agridept.gov.lk

YOU ARE HERE: Home
පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
ගෘහස්ථ ආර්ථික ඒකක දශ ලක්ෂයක් ස්ථාපිත කිරීමේ වැඩසටහන හෙවත් 'දිවි නැඟුම' ජාතික වැඩසටහන ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ රජයේ ප්‍රමුඛතම ආර්ථික වැඩසටහන ලෙස සමාරම්භ විය.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ගම් මට්ටමින්, ප්‍රාදේශීය මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් කමිටු පිහිටුවන අතර රජයේ විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ආයතනවල ඒකාබද්ධ ක්‍රියාකාරීත්වයන් තුළින් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීමට අවශ්‍ය සම්බන්ධිකරණය හා මෙහෙයවීම එමඟින් සිදුවේ.

මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවද එක්ව සිටී.
 

Statistics

අන්තර්ගත දැකුම් වැදුම් : 740354

© 2006 Department of Agriculture, Sri Lanka (DOASL), All rights reserved-Developed in association with ICTA.