www.agridept.gov.lk

YOU ARE HERE: Home 1920 උපදෙස් සේවාව
1920 කෘෂි උපදේශන සේවාවට කථාකිරීම සඳහා පහත උපදෙස් අනුව ක්‍රියාකරන්න.
01 ඔබට Skype ගිණුමක් නොමැතිද ? එසේ නම් පලමුව අලුත් ගිනුමක් සකස්කරගන්න.
එ පිළිබද මගපෙන්වීමට pdf ලිපිය කියවන්න. 
Skype ගිණුමක් අලුතින් සකස්කිරීම.
02 ඔබගේ  පරිගනකයේ Skype මෘදුකාංගය ඇතුලත් කර නොමැතිද ? එසේ නම්  මෘදුකාංගය බාගත කරන්න.
එ පිළිබද මග පෙන්වීමට pdfලිපිය කියවන්න.
Skype මෘදුකාංගය බාගත කිරීම.
03 දැන් Skype විවෘත කර ඔබගේ භාවිත නම (username) හා මුරපදය (password) යොදා  Skype වලට ඇතුළුවන්න (login).
04 පසුව  Skype callme අයිකනය  click කිරීම තුලින් 1920 සේවාව හා එක්විය හැක. මෙහිදි ඔබට  Headphone හා  Microphone පහසුකම් තිබීම අවශ්‍යවේ.

Skype Me™!

1920 කෘෂි උපදේශන සේවාවට කථාකිරීම සඳහා මෙතනින් ඇතුල්වන්න.

 




 

 


 

 

 

 

 


 

Statistics

අන්තර්ගත දැකුම් වැදුම් : 1868292

© 2006 Department of Agriculture, Sri Lanka (DOASL), All rights reserved-Developed in association with ICTA.