|
Govibimata Arunalu (Wisdom for Farm Land) |
Govibimata Arunalu for the week title "pre-basic potato seed production" will be telecast on 19th May 2013 at 6.30 p.m. through National Rupavahini.
|
|
|
Mihikatha Dinuwo (Success story of the farmers) |
Mihikatha Dinuwo for the week title "Environmentally friendly cultivation by kalthota farmers" will be telecast on 17th may 2013 at 6.15 p.m. through National Rupavahini.
|
|
2013 දැයට කිරුළ ප්‍රදර්ශණයේ පළමුවන ස්ථානය |
|
අම්පාර හාඩි උසස් අධ්‍යාපන ආයතන පරිශ්‍රයේ පැවති දැයට කිරුළ ප්‍රදර්ශණයේදී සෙසු ප්‍රදර්ශණ කුටි අභිබවා යමින් කෘෂිකර්ම අමාත්‍යාංශය සහ පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශය මඟින් ඉදිරිපත් කරන ලද ප්‍රදර්ශණ කුටි සඳහා ප්‍රථම ස්ථානය වෙනුවෙන් සම ස්ථාන හිමිකර ගන්නා ලදී. |
|
නව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් වරයෙක් පත්වෙයි. |
|
නව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් වරයා ලෙස ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවයේ පළමු පන්තියේ නිලධාරියෙකු වූ කේ.ජී. ශ්‍රියාපාල මහතා පත්කර තිබේ. ඒ මහතා එම තනතුරට පත්වීමට ප්‍රථම ව්‍යාප්ති හා පුහුණු අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස ද අනතුරුව, කෘෂිකර්ම සේවා පිළිබඳ ප්‍රථම අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කටයුතු කළේය.
|
|
තව දුරටත් කියවන්න...
|
|
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට eWorld අන්තර් ජාතික සම්මානයක් |
|
ඉන්දියාවේ නවදිල්ලි නුවර 2011.08.01 සිට 2011.08.03 දින දක්වා පැවති eWorld Forum හිදි ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.agridept.gov.lk සදහා eWorld සම්මානයක් හිමිවිය. 2011.08.02 දින පැවැති සම්මාන උළෙලේදී කෘෂිකර්මය සංවර්ධනය සදහා තොරතුරු සන්නිවේදන තාක්ෂණය භාවිතා කිරීම වෙනුවෙන් අන්තර්ජාතික ව්‍යාපෘති සදහා පිරිනැමෙන සම්මාන අතරින් ප්‍රථම ස්ථානය මෙම වෙබ් අඩවියට හිමිවී තිබේ.
|
|
තවදුරටත්
|
|
|
|
|
JPAGE_CURRENT_OF_TOTAL |