|
2012 වසර සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම විද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීම |
|
ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාල සඳහා 2012 වසරට සිසුන් බඳවා ගැනීමේ තරග විභාගය සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. ඒ සඳහා වන ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රක සමාජවාදී ජනරජයේ 2012.04.27 දිනැති ගැසට් නිවේදනය පහතින් අමුණා ඇත.
 |
|
|
දැයට කිරුළ කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රදර්ශන භූමිය ජනාධිපතිතුමන් අතින් විවෘත විය |
 6 වන දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනය අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේදී 2012 පෙබරවාරි 04 වන දින සවස 6.00ට ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදි ජනරජයේ අතිගරු ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේ සුරතින් විවෘත විය. අක්කර අටක් පමණ වන කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රදර්ශන භූමියද ජනාධිපතිතුමන් අතින් විවෘත කිරිමද සිදුවිය.
|
|
more
|
|
Department of Agriculture website received an International Award. |
|
Official Website of the DOA www.agridept.gov.lk received eWorld award at the eWorld Forum held in New Delhi, India from 1st to 3rd August 2011. DOA website won the first place among the several projects implemented internationally for the use of ICT for agriculture development projects.
|
|
more
|
|
WIKIGOVIYA is felicitated with e-Learning and Education prizes at prestigious UN-based e-Award of World Summit Award 2011 |
|
WIKIGOVIYA a product of Department of Agriculture, Sri Lanka won the award for world’s best e-Learning and Education. This is an agriculture based participatory website designed for the agriculture development through the participation of agriculture community in Sri Lanka.
|
|
Read more...
|
|
The National Programme ‘Divi Neguma’ Initiated |
|
The programme of establishment of one million Domestic Economic Units known as the ‘Divi Neguma’ was initiated under the guidance of Ministry of Economic Development as the prioritized economic development programme of the Sri Lankan government.
|
|
more...
|
|
|
|
|
Page 1 of 2 |