www.agridept.gov.lk

YOU ARE HERE: Home
JA slide show
2012 වසර සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම විද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීම

ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාල සඳහා 2012 වසරට සිසුන් බඳවා ගැනීමේ තරග විභාගය සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. ඒ සඳහා වන ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රක සමාජවාදී ජනරජයේ 2012.04.27 දිනැති ගැසට් නිවේදනය පහතින් අමුණා ඇත.

pdf
 
දැයට කිරුළ කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රදර්ශන භූමිය ජනාධිපතිතුමන් අතින් විවෘත විය
dayata_kirula_ent6 වන දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනය අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේදී  2012 පෙබරවාරි 04 වන දින සවස 6.00ට ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදි ජනරජයේ අතිගරු ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේ සුරතින් විවෘත විය. අක්කර අටක් පමණ වන කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රදර්ශන භූමියද ජනාධිපතිතුමන් අතින් විවෘත කිරිමද සිදුවිය.
more
 
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට eWorld අන්තර් ජාතික සම්මානයක්
ඉන්දියාවේ නවදිල්ලි නුවර 2011.08.01 සිට 2011.08.03 දින දක්වා පැවති eWorld Forum හිදි ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.agridept.gov.lk  ස‍දහා  eWorld සම්මානයක්  හිමිවිය. 2011.08.02 දින පැවැති සම්මාන උළෙලේදී කෘෂිකර්මය සංවර්ධනය සදහා තොරතුරු සන්නිවේදන තාක්ෂණය  භාවිතා කිරීම වෙනුවෙන් අන්තර්ජාතික ව්‍යාපෘති සදහා පිරිනැමෙන  සම්මාන අතරින් ප්‍රථම ස්ථානය මෙම වෙබ් අඩවියට හිමිවී තිබේ.
තවදුරටත්
 
විකිගොවියා වෙබ් අඩවියට තවත් අන්තර්ජාතික සම්මානයක්
කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවේ ශ්‍රව්‍ය දෘෂ්‍ය මධ්‍යස්ථානය‍ මගින් සංවර්ධනය කර පවත්වාගෙන යනු ලබන විකිගොවියා වෙබ් අඩවියට (www.goviya.lk) මෙවර World Summit Award 2011 (තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්‍රියාකාරකම් සදහා අන්තර්ජාතික සමුළුව විසින් පිරිනැමෙන සම්මාන-2011) සම්මානයක්  හිමිකරගැනීමට සමත්ව සිටී.
තවදුරටත්
 
'දිවි නැඟුම' ජාතික වැඩසටහන ආරම්භවේ
ගෘහස්ථ ආර්ථික ඒකක දශ ලක්ෂයක් ස්ථාපිත කිරීමේ වැඩසටහන හෙවත් 'දිවි නැඟුම' ජාතික වැඩසටහන ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ රජයේ ප්‍රමුඛතම ආර්ථික වැඩසටහන ලෙස සමාරම්භ විය.
තවදුරටත්..
 


JPAGE_CURRENT_OF_TOTAL

Who's Online

අප සමඟ අමුත්තන් 551 ක් සබැදී සිටී

Statistics

අන්තර්ගත දැකුම් වැදුම් : 740260

© 2006 Department of Agriculture, Sri Lanka (DOASL), All rights reserved-Developed in association with ICTA.