create gmail account gmail sign in gmail sign up gmail recovery www.gmail.com

www.agridept.gov.lk

YOU ARE HERE: Home
www.agridept.gov.lk
කෘෂිකාර්මික නව තාක්ෂණය පිළිබඳ කේෂ්ත්‍ර සතියක් ගන්නෝරුවේදී.....
Written by krishan_new   
Friday, 28 August 2015 11:06

කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාල නව සොයා ගැනීම් සහ ව්‍යාප්ති ක්‍රම උපායන් සහිත නව කෘෂිකාර්මික තාක්ෂණය පිළිබඳ ක්ෂේත්‍ර සතියක් ගන්නෝරුව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේදී සැප්තැම්බර් 1 සිට 4 දක්වා පැවැත්වීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානය කටයුතු යොදා ඇත.

කෘෂිකාර්මික ව්‍යාප්තිය උදෙසා ශ්‍රී ලාංකික ගොවිජනතාව වෙත හඳුන්වා දුන් නව කෘෂිකර්ම තාක්ෂණයට අනුව ක්ෂුද්‍ර ජල සම්පාදන කාබනික ගොවිතැන ආරක්ෂිත ගෘහ තුල වගාව වැඩි අස්වැන්නක් ලබා ගැනීම සඳහා බෝග වගා ක්‍රම නව නිර්දේශිත ප්‍රෙභේද ග්ලයිපෝසේට් වෙනුවට අවරණ වගා තුලින් ඉහල ගුණාත්මක අස්වැන්නක් ලබා ගන්නා අන්දම බෝග විවිධාංගීකරණය, වෙළඳපල ඉලක්ක කර ගත් අගය එකතු කරන ලද නිෂ්පාදන හඳුන්වා දීම මෙහිදි විශේෂයෙන් දැකගත හැකිය.

තවද බෝග ආරක්ෂණ ක්‍රම පළතුරු මැස්සා, ඉල් මැස්සාගේ හානිය මර්ධනය කර ගන්නා අන්දම, කාබනික පොහොර නිෂ්පාදනය, අවාරයේ එළවළු වගා කිරීමේ වැඩි ආදායමක් උපයා ගන්නා අන්දම සහ යහපත් කෘෂිකාර්මික පිලිවෙත් යටතේ අපනයනය සඳහා වානිජ මට්ටමින් එළළු හා පලතුරු වගාකරුවන් දැනුවත් කිරීම, අධික්ෂණය සහ සහතික කරණය සඳහා යොමු කිරීමද මෙහිදි සිදු කෙරේ.

රෝග වලට ඔරොත්තු දෙන වැඩි අස්වැන්නක් ලබා ගත හැකි නව දෙමුහුන් එළවළු වර්ග හඳුන්වා දීම, මනුෂ්‍ය ශරීරයට අවශ්‍ය ශාකමය පෝෂක අඩංගු එළවළ පරිභෝජනය වැඩි කිරීම.

එළවළු හඳුන්වා දීම, එළවළු වල සුරක්ෂිතභාවය ආරක්ෂා කර ගැනීම සඳහා යොදා ගන්නා ක්‍රම පිළිබඳව දැනුවත් තිරීම. පලිබෝධනාශක අවම වශයෙන් භාවිතා කිරීම. ආරක්ෂාකාරී ලෙස එළවළු වගා කිරීම පිළිබඳ දැනුවත් කිරීම ඒකාබද්ධ පලිබෝධ පාලනය සහ සුවිශේෂි තාක්ෂණික කටයුතු සඳහා ප්‍රමුඛ ස්ථානයක් ලබා දී දැනුවත් කිරීමද මෙම ක්ෂේත්‍ර සතියේ එක් අරමුණක් වී තිබේ.

මේ අනුව ඉහල ගුණාත්මයෙන් යුත් එළවළු, පලතුරු නිපදවීම සඳහා ගොවීන් නිෂ්පාදකයින්, පාසල් ළමුන් සහ පාරිභෝගිකයින් දැනුවත් කිරීමද බලාපොරොත්තු වේ.

 
Onion Seed Production Saemaul Foster Model Village Launched at Galenbindunuwewa
Written by krishan_new   
Thursday, 20 August 2015 05:55

 

The launching ceremony of onion seed production model village was held in Milagaswewa, Galenbindunuwewa on 7th of August, 2015. Officers from Rural Development Administration (RDA) in Korea, KOPIA Sri Lanka Centre, Department of Agriculture(DOA) and more than 200 hundred farmers of the area were participated for this ceremony. Dr. Jang Byoung Choon, Director, KOPIA Sri Lanka centre organized the opening ceremony jointly with Dr. Weerakoon Director, Field Crop Research and Development Institute (FCRDI) and his staff.

. The Director General Department of Agriculture, Dr. Rohan Wijekoon, while admiring the assistance given by KOPIA project, he highlighted the important of this project for improvement of onion cultivation in Sri Lanka. The availability of quality onion seed is the main limitation in expanding the onion cultivation especially in non-traditional areas.

With the idea of Dr. Jang Byoung Choon, Director, KOPIA Sri Lanka Centre, the Field Crop Research and Development Institute(FCRDI), Mahailluppallama and Provincial Department of Agriculture has taken steps to develop Saemaul foster Model farm village for onion seed production in Sri Lanka. The project already selected about 40 farmers from Anuradapura, Manner and Hambantota districts for seed multiplication.

KOPIA Centre expects, that 120 farmers will be able to produce 12,000 kg of onion seeds form the 15ha. of lands. The total production of 12,000 kg of onion seeds would sufficient to cultivate around 2,500 ha. land area in Sri Lanka.

 


 

 
Registered Fruit Plant Nersery Directory for 2015
Written by krishan_new   
Wednesday, 08 July 2015 05:58

Seed Certification Service Launches Registered Fruit plant Nursery Directory for 2015

Book1

 
ග්ලයිපොසෙට් තහනම්
Written by krishan_new   
Friday, 05 June 2015 08:48
ග්ලයිපොසෙට් පලිබෝධනාශකය වැවිලි බෝග ස‍ඳහා හැරෙන්නට අනෙකුත් සියළු බෝග වගාවන් සඳහා භාවිතා කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් තීරණය කර ඇත. ඒ අනුව ග්ලයිපොසෙට් ආනයනය සඳහා අනුමැතිය දීම වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දමා ඇත. පළිබෝධනාශක වෙලඳසැල්වල ඇති ග්ලයිපොසෙට් ආපසු එකතුකර ගැනීම සඳහා කෘෂි රසායන සමාගම්වලට මසක කාල පරිච්ඡේදයක් ලබාදී ඇත. ඒ අනුව ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම මෙම වල් නාශකය භාවිතය තහනම් වන අතර තේ වගාව ඇතුළු වැවිලි බෝග සඳහා පමණක් ග්ලයිපොසෙට් වල් නාශකය තේ පර්යේෂණ ආයතනයේ අනුමැතිය සහිතව සමාගම් වලින් ලබා ගැනීමට ඉදිරියේදී කටයුතු සම්පාදනය කෙරේ. කෙසේ වුවද ලංකාවට ගෙන ඒම සඳහා දැනටමත් නැව්ගත කර ඇති ග්ලයිපොසෙට් ප්‍රමාණය ලංකාවට ගෙනඒමට අවසර දෙනු ලබන අතර ඒවා වැවිලි සමාගම්වල භාවිතය සඳහා පමණක් යොදවනු ඇත.
 
Weather update – South West Monsoon Rains – 2015 Yala season
Written by krishan_new   
Tuesday, 07 July 2015 04:07

After having a late onset of the season by about almost two weeks, the south west monsoon has been failed to blow over the island with its usual strength resulting below average rainfall in most parts of the Wet zone where the south west monsoon usually brings heavy rains.

It is highly likely that rest of the south west monsoon rainy season up to September is also going be in the Below Normal category according to the latest long-range weather forecasts issued by the Meteorological agencies. Thus, all districts in the island may experience below average rainfall in coming months of the current Yala season. However, Dry zone districts may continue to experience occasional late afternoon short-duration showers or thunder showers.

Meanwhile, almost all irrigation tanks in the country have a fairly good storage to continue the rest of the season in irrigated agriculture. But, both Dry and Intermediate zones where these tanks are concentrated do not usually receive substantial rains during rest of the season until mid September. Thus, it is necessary to use available storage in these tanks sparingly to minimize the risk of a water shortage situation at the tail end of the season.

Please note that this weather communiqué will be updated regularly during the rest of the season in consultation with the Colombo Met office and accessing other international Met agencies.

 

 
  • «
  •  Start 
  •  Prev 
  •  1 
  •  2 
  •  3 
  •  4 
  •  Next 
  •  End 
  • »


Page 1 of 4

Who's Online

We have 1433 guests online

Statistics

Content View Hits : 5247898

© 2006 Department of Agriculture, Sri Lanka (DOASL), All rights reserved-Developed in association with ICTA.

ankara travesti travesti izmir
karsiyaka escort izmir bayan escort izmir escort kizlar bodrum escort kusadasi escort